හායි කොහොමද ඔයාට..ඔන්න ඔයාට ගොඩක්ම වැදගත් වෙයි මේක ඔයාගේ සම පැහැපත් කරගන්න වගේම කොන්ඩෙත් හොදට වවා ගන්න ආසයි නම්,

මෙච්චර හොදයි කියන මෝරගුලි වල තියෙන වාසි මොනවාද?

ඉතින් මේ මෝරගුලි වලින් ඔයාගේ සමේ තියෙනවානම් වියලි බවක්,කොරල සහිත බවක් ඒ හැමදෙයක්ම නැති කර ගන්න පුලුවන්.
ඒ එක්කම ගොඩාක් දෙනෙකුට තියෙනවා ඇගේ උෂ්න ගතිය ඒකටත් මේ මෝර ගුලි එහෙමත් නැත්තම් fish oil capsule වලින් නැති කර ගන්න පුලුවන්.

අවුරුදු 35න් පසුව ගොඩාක් දෙනෙකුට මෙන්න මේ වගේ ඇති වෙනවා සමේ රැලි වැටුනු ස්වභාවයන්,ඒකටත් හොදම බෙහෙත තමයි මෝරගුලි,ඔයා ආස විදියට පැහැපත් ලස්සන දිලිසෙන skin එකක් ලබා ගන්න උදව් කරනවා.ඒත් එක්කම කොන්ඩෙ ‍යන එක පාලනය කරලා කොන්ඩෙ වැවීමට උදව් කරනවා.විශේෂයෙන්ම අපි එලියට ගියාම හිරු එලියෙන් එන UV කිරණින් සම පිච්චෙන එක අඩු කරන්නත් මෝරගුලි ගොඩාක් උදව් කරනවා.

මෝරගුලි වල තියෙන සෞඛ්‍යමය වාසි

සෞඛ්‍යමය වාසි පැත්තෙන් බැලුවොත් ගොඩාක් තියෙනවා.විශේෂයෙන්ම හදවත් රෝග තත්වයන් නැති කරන්න,ඇස් පෙනීම දියුනු කරන්න, ඔයාගේ බර අඩු කරන්න ඒ විතඑඅක් නෙමේ depression වගේ මානසික රෝග තත්වයන් පාලනය කරන්නත් මෝරගුලි උදව් වෙනවා.

ඇත්තටම මේ මෝරගුලි කියන්නේ මොනාද?

මේ තරම් වාසි ලබා දෙන මෝරගුලි කිය්න්නේ fatty accid එකක්,මේක හදන්නේ මාලුන්ගේ තියෙන පටක වලින් ගන්න මේද වලින්

විශේෂයෙන්ම මැකරල්,ටූනා සැමන් වගේ තෙල් තෙල් සහිත මාලු වර්ග වල පටක අරන් තමයි මේවා හදන්නේ,මේ මෝරගුලි වල අන්තර් ගත වෙලා තියෙන ප්‍රදානතම සංඝටකය තමයි omega 3.

මෝරගුලි දිනකට ගන්න ඕන ප්‍රමාණය ?

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ගන්න ඕන fish oil ප්‍රමාණය එයාගේ වයස,ස්ත්‍රී පුරුෂ භාවය ඒ වගේන අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ 200mg-500mg අතර ප්‍රමානයක් දිනකට ගන්න ඕන කියලා.හදවත් රෝගී අයට බබාලා හම්බෙන්නබින්න අම්මලාට මේ ප්‍රමානයන් වෙනස් වෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන් ඔයා ගන්න ඕන ප්‍රමාණය තීරණය කල යුත්තේ doctor කෙනෙක්ම තමයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here