හායි කොහොමද ඔයාට..අද මම කියන්න යන්නේ සිහින් සිරුරක් තිබුනත් මහත සිරුරක් තිබුනත් හැඩට අදින විදිය ගැන ටිප්ස් ටිකක්.
මේවාට කියන්නේ shep wears කියලා.. ඉතින් අපි බලමු මොනවාද මේ shep wears කියලා..

සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට හරි යන shep wear මොනවාද?

පලවෙනි එක තමයි push up bra,

මේ bra එකක් ඇන්දාම වෙන්නෙර් තියෙන පියයුරු හොදට ඉස්සිලා ලස්සනට පිරිපුන් ගතියකට ගන්න එක,ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටිකක් කර කැපුන ඇදුමක් ඇන්දාම පියයුරු වල කිසිම ඉස්සිමක් නැති නිසා ලස්සනට ඇදුමෙ පෙනුම ගන්න බැරි වෙන එක ඉතින් ඒකට විසදුම තමා මේ bra එක.

Bust එක ගැන ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවානේ,ගොඩක් අය ආසයි ලස්සනට රවුමට පිටි පස්ස හදා ගන්න,පස්ස flat ගතියක් ඔයාට තියෙනවා නම් ඔයාට අදින්න පුලුවන් padded panties එකක්

ලංකාවේ ඕනම තැනකින් මේ වෙනකොට ගන්න පුලුවන් මේ panties වර්ගය.මේ panty එක ඇන්දාම ඔයාට පුලුවන් legging කලිසම් වගේ ඇන්දාම ලස්සනට පිටි පස්ස පේන්න තියා ගන්න.

ඉතින් back එක වගේම ගොඩාක් අය ආසයිනේ hip එකත් පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්න.

ඉතින් මේ වගේ padded hips තියෙන shorts එකක් ඇන්දොත් ඔයාගේ ඇග තවත් හැඩ කරලා පෙන්නන්න පුලුවන් ඕනෑම ගවුමක් denim කලිසමක් ඇන්දත් ඕනම ඇදුමකට මේ panty එක ගැලපෙනවා වගේම ලස්සන හැඩයක් පෙන්නනවා.

තවත් සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි හොද back එකක් තියෙනවා ඒත් ඒක ටිකක් උස්සලා ලස්සනට ඇදුමට පෙන්න තියෙන්න ඕන එක,

ඉතින් ඒකට මෙන්න මේ වගේ booty lifter short එකක් ඇන්දොත් ඔයාට පුලුවන් තවත් ඔයාගේ ඇග හැඩ කරලා පෙන්නන්න,ගොඩක් කෙට්ටු අය තමයි මම මෙ කියපු sheap wear 4ම අදින්නේ..

මහත සිරුරක් තියෙන කෙනෙකුට හරි යන shep wear මොනවාද?

මුලින්ම කතා කරමු මේන්න මේ hight waisted panties ගැන,

මේකෙන් වෙන්නේ බඩ ඉදිරියට නෙරා ඇවිත් තියෙන එක අඩු කරන එක ඒ කෙන් බඩ ටිකක් එක සමානව තඩ කරනවා,කිසිදු අපහරුවක් නෑ,හරිම ලස්සනයි ඇදුමක් ඇන්දත්.

panty line එක පේනවාට සමහරු කැමති නෑනේ අන්න එහෙම අයට පුලුවන් මේන්න මේ වගේ hight waisted short එකක් අදින්න,මේකෙන් ඔයාගේ බඩ ඉදිරියට නෙරා එන ප්‍රශ්නෙත් විසදෙනවා වගේම කකුල් වල ගොඩක් මස් පිඩු එල්ලෙන රැලි ගතියක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙත් විසදනවා මේ panty එකෙන්.

ටිකක් උඩුකය තරබාරු කෙනෙක් නම්,විශේශයෙන්ම පිටේ tires වගේ දේවල් තියෙනවා නම් ඔයාට ගැලපෙන්නෙනේ මෙන්න මේ slimming tank top එක,

සාමාන්‍යයෙන් මේ top එකක් ඇදලා ඒකට උඩින් ඔයාට ඕනම ගවුමක් හරි blouse එකක් හරි ඇන්දොත් අර පිටේ තියෙන tire ගතිය අඩු කරලා පෙන්නනවා.

තවත් ගොඩාක් අය ආස එකක් තමයි මේ spank shape wear කියන එක

මේකෙන් විශේෂයෙන්ම බඩ,පිට,යටි බඩ,කකුල් දෙක,ඉන, ඒ හැම දෙයක්ම එකම ඇදුමෙන් sheap කිරීමක් වෙන්නේ.. ඉතින් මේකත් මහත ඔයාටා ඉතාමත්ම හොද sheap wear එකක් වෙනවා..

ආයෙත් එන්නම් ඔයාට මේ වගේ වැදගත් දෙයක් අරන්.. ඔයාට ලස්සන දවසක්..

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here