නහර ගැට ගැසීමේ රෝගය යනු කුමක්‌ද?

සෑම සත්වයෙකුගේම සිරුරේ රුධිරය ගමන් කිරීම සඳහා රුධිර නාළ වර්ග දෙකක්‌ තිබෙනවා. සාමාන්‍යයෙන් පිරිසිදු රුධිරය ගමන් කරන්නේ ධමනි වලින්. අපිරිසිදු රුධිරය ගමන් කරන්නේ ශිරා මගින්. මෙම ශිරා ඉදිමීම නහර ගැට ගැසීම නම් රෝගයයි.

මෙම රෝගය ඇතිවීමට හේතු මොනවාද?

පොදුවේ ගැහැනු අයට මෙම තත්ත්වය බහුලව ඇතිවෙනවා. දිගු කාලීනව සිටගෙන සිටීම, ශරීරයේ බර වැඩිවීම, අධික උසවීම කාලීන මළබද්ධය, කැස්‌ස වැනි රෝග නිසා උදරයේ පීඩනය වැඩිවීම, වයසට යාමේදී නහර දුර්වලවීම, ගර්භණී සමයේ ඇතිවී විටෙක මෙය දිගුකාලීනව පවතී. පවුලේ මෙවැනි රෝග තිබීමත් මෙයට

මෙම රෝගය සිරුරේ කුමන කොටස්‌වල ඇතිවේද?

මෙම තත්ත්වය ප්‍රධානව පාද ආශ්‍රිතව ඇතිවේ. පාදයේ කෙණ්‌ඩ ප්‍රදේශයේ හා කලව ප්‍රදේශයේ බහුලයි. මේවා පාදයේ පිටුපස හෝ දෙපස ඇතිවෙනවා. ඒකට බලපාන හේතු බොහොමයක්‌ තිබේ. අර්ශස්‌ රෝගයත් පිරිමි අයගේ වෘෂණ ආශ්‍රිතවත්, සිරුර අභ්‍යන්තරයේ ගලනාළය හා ආමාශය සම්බන්ධ වන කොටසෙන් මෙම නහර ගැට ගැසීම ඇතිවේ.

නහර ගැට ගැසීමේදී සිරුර තුළ සිදුවන්නේ කුමක්‌ද?

නහර වල ලේ ගමනාගමනය ක්‍රමවත්ව සිදුකිරීමට ඇති කපාට නිසිලෙස නොවැසීමත්, රුධිර නාළවල බිත්ති දුර්වල වීමත් නිසා රුධිරය ඉහළට තල්ලු කිරීම දුර්වල වේ.

නහර ගැට ගැසුණු විට ඇති ලක්‍ෂණ මොනවාද?

නහර ඉදිමීම, නහර ඉලිප්පී කැපී පෙනීම, නහර ගැටිති සහිත වීම, ඉදිමීම, වේදනාව, කැසීම, කළුවීම, දැවිල්ල, පාද වල බර බව, රාත්‍රියට මස්‌ පිඬු පෙරළීම, පාද හිරිය, තුවාල ඇතිවීම

නහර ගැට ගැසීමේ වර්ග මොනවාද?

ප්‍රධාන වර්ග 2 යි. මතුපිට නහර ගැට ගැසීම කලව ආශ්‍රිතව බොහෝ විට ඇතිවේ. වළලුකර ආශ්‍රිතවද ඇතිවේ. සම ලා පැහැති අයගේ මකුළු දැලක ආකාරයෙන් රතු, දම්, නිල් වර්ණ වලින් දක්‌නට පුළුවන. ගැඹුරු නහර ගැටගැසීම බොහෝ විට කෙණ්‌ඩය ආශ්‍රිතව ඇතිවේ. පසුකාලීනව කලව ආශ්‍රිතවද ඇතිවේ. මෙම තත්ත්වය ඉතා අසාධ්‍ය වීමට පුළුවන.

නහර ගැටගැසීමෙන් ඇතිවන ප්‍රතිඵල මොනවාද?

නහර ගැට ගැසීමේදී ඇතිවන කැසීම නිසා හෝ වෙනත් හේතු නිසා වළලුකර හා පාදය කොටසේ බහුලව ඇතිවන තුවාල සුව කිරීම ඉතා අපහසු වේ. නහරවල ලේ ගමන් කිරීම අඩපණ වී ඇති නිසා එම ස්‌ථාන වල රුධිරය එකතුවී දිගු කලක්‌ තිබීමේදී රුධිර කැටිති සෑදීම, හිරවීම සිදුවේ. ඒවා යම් හේතුවකින් අදාළ ස්‌ථානයෙන් ගැලවී ගොස්‌ මොළය, හෘදය, වකුගඩු, අක්‌මාව වැනි ඉන්ද්‍රිය වල සිහින් රුධිර නාළ අවහිර කළ හැක. එවිට ඒ හේතුව භයානක රෝග ගණනාවක්‌ ඇතිවීමට හේතු වේ.

ඇවිදීමේදී දෙපා වේදනාව, හිරිය, බර බව, වෙහෙස ඇතිවේ. විටෙක හදිසියේ නහර සිදු වී රුධිර වහනය ඇතිවේ. මෙය වැළැක්‌වීම තරමක්‌ අසීරු වේ. මෙය නිතර නිතර ඇතිවීමෙන් පාද දුර්වල වේ. රක්‌තහීනතාවද ඇතිවිය හැක.

නහර ගැට ගැසීමේ රෝගය නිට්ටාවටම සුව කරගන්න ප්‍රතිකාරයක් තියෙනවාද?

ඔව්.පුලස්ති නහර ගැට හරනී කට්ටලය කියන්නේ නහර ගැට ගැසීමේ රෝගය නිට්ටාවටම සුව කරගන්න පුලුවන් වගකීමක් සහිත මේ වන විට රෝගීන් 6000කට අදික ප්‍රමානයක් සුව කල නිශ්පාදනයක්.

පැක් එක තුල අඩංගු නිශ්පාදන මොනවාද?

•පුලස්ථි වාත සමනි බාමි කප් 1
•වාත සමනි තෛලය 100 ml පුමානයෙන් බොතල් 1

මිලදී ගන්නේ කෙසේද?

මෙම කට්ටලයේම මිල වන්නේ රුපියල් 1800/=කි. මෙය සාමාන්‍යයෙන් එක කට්ටලයක් එක කකුලක පවතින නහර ගැට ගැසීමක්‌ සදහා මසක කාලයක් භාවිතා කරන්න පුළුවන්.කකුල් දෙකේම පවතින නහර ගැට ගැසිමකට සති 3ක් පමණ භාවිතා කරන්න පුළුවන්.

ඔබේ නම, දුරකථන අංකය 2ක් සහ ලිපිනය (නිවසේ හෝ කාර්යාලයේ)
📱076 371 1425 අංකයට SMS එකක් මඟින් එවන්න. සතියක පමණ කාලයකදී ඔබේ නිවසටම භාණ්ඩ එවන්නට පුළුවන්.


භාවිතා කරන ආකාරය ගැන සදගන් කලොත්?

•වාත සමනි බාමය සවස 6 පසුවීමෙන් පසු අවශ්‍ය ස්ථානයේ හොදින් ගල්වා පැය 2කට පසු උණු වතුරෙන් සෝදන්න.
•ඉන් පසු පුලස්ථි වාත සමනි තෛලය ස්වල්පයක් මදක් රත් කර ආලේප කරන්න.
(වඩා හොද ප්‍රතිඵල සදහා බාමය දිනකට එක් වරක් හා තෛලය දිනකට 3න් වරක් භාවිතා කරන්න)

පැමිණ ප්‍රතිකාර ගන්න පුලුවන්ද?

ඔවි පුලුවන්.

පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමටත් පුලුවන්
ලිපිනය-
පුලස්ති වෙද මැදු​ර
වැව්කන්ද සේනාගම
අගුල්ගමුව,පන්සියගම,
මැල්සිරිපුර

නිශ්පාදනයේ වගකීම පිලිබදව සදහන් කලොත්?

වෛද්‍ය ඩබ්.එම්.අයි.එස්.කේ.එරබදුගහගෙදර මහතා විසින් නිශ්පාදනය කරන පුලස්ථි වෙද මැදුරේ (ලි.ප අ – 6860/මා/වි) දරණ වගකීමක් සහිත නිශ්පාදනයකි.

ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න මිල රු:1800/= පමණයි. අමතන්න – 076 371 1425

වැඩිදුර විස්තර සදහා පහත වීඩියෝව නරබන්න..





නහර ගැට ගැසීමට ති​ත – පුලස්ථි නහර ගැට හරනී කට්ටලය

පුලස්ති නහර ගැට හරනී කට්ටලයනහර ගැට ගැසීම / ආතරයිටීස් / දණහිස් කැක්කුම් සහ ඕනෑම සන්ධිගත වේදනා වලට ඉක්මන් සුවය.අමතන්න – 076 371 1425පැක් එක තුල පුලස්ථි වාත සමනි බාමි කප් 1 සහ වාත සමනි තෛලය 100 ml පුමානයෙන් බොතල් 1 ඇතුලත් වෙනවා.වෛද්‍ය ඩබ්.එම්.අයි.එස්.කේ.එරබදුගහගෙදර මහතා විසින් නිශ්පාදනය කරන පුලස්ථි වෙද මැදුරේ (ලි.ප අ – 6860/මා/වි) දරණ වගකීමක් සහිත නිශ්පාදනයකි.මෙය ආතරයිටීස් රෝගීන්ට වගේම කාටිලේජ ගෙවීයාම තියෙන අයටත් ඉතාමත් ගුණදායකයි. වෙළෙඳපොලේ අධික මිලට විකුණන්න තියෙන ජනප්‍රිය සන්ධි තෙල් වලට වඩා සිය ගුණයකින් මේ තෙල් එකෙන් ගුණ දෙනවා කියල වගකීමෙන් කියන්න පුළුවන්. පළමු සතියෙන්ම ඒ බව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්.ආයුර්වේද සහතික ලත් දක්ෂ වෛද්‍ය වරයකුගේ පාරම්පරික වට්ටෝරුවකට අනුව ලුණුඅරණ, ගංසුරියා, මුරංගා, රැක්අත්තන, ⁣නික , සියබලා ,තෙල්එඩරැ , කොල පොතු, අමුකහ, අමුඉගුරැ ,සුදුලුණු ,ගමිමිරිස් ,කුරහන් පිටි සහ අරලු පිටි ඇතුලු තවත් ස්භාවික දේශිය ⁣ඖෂධ බොහොමයක් රට වටෙන්ම හොයාගෙනයි මේ කට්ටලය හදන්නේ..අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔබේ නම, දුරකථන අංකය 2ක් සහ ලිපිනය (නිවසේ හෝ කාර්යාලයේ)📱076 371 1425 අංකයට SMS එකක් මඟින් එවන්න.නැත්නම් Inbox මගින් එවන්න.ඩිලිවරි ගාස්තුවත් එක්කම කට්ටලයම රු 1800/= ක් වෙනවා. Pack එක අතට ලැබුනට පස්සෙ මුදල් ගෙවන්න පුළුවන්.තවදුරටත් විස්තර අවශ්‍ය නම් කතාකරන්න 076 371 1425ස්තුතියි!පුලස්ථි වෙද මැදුරේ නිෂ්පාදනයකි.(ලි.ප අ – 6860/මා/වි)පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමටත් පුලුවන්ලිපිනය-වැව්කන්ද සේනාගම පාර,අගුල්ගමුව,පන්සියගම,මැල්සිරිපුර

Posted by Suwasetha – සුවසෙත on Tuesday, July 7, 2020
Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here