අගුලු දැමූ සීමාවන් යටතේ සිටි වැසියන්ට මාස දෙකකට පසු ගමන් කිරීමට නිදහස ලැබීමත් සමඟ ඉතාලියේ ආර්ථික අගනුවර නැවත පුපුරා යාමේ අවදානමක් සහිත වෛරස කාල “බෝම්බයක්” බවට පත්ව ඇතැයි වෛරස විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.
උතුරු ලොම්බාර්ඩි කලාපය ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ අතර එය මරණ හා ආසාධන සම්බන්ධයෙන් යුරෝපයේ දරුණුතම රටක් බවට පත්විය.
මිලාන්හි සාකෝ රෝහලේ බෝවන රෝග අංශ ප්‍රධානී මැසිමෝ ගැලි ප්‍රකාශ කරන්නේ “මැයි මාසයේ දී අගුලු දැමීමේ පියවර ලිහිල් කිරීමත් සමඟ ආසාධිතයන් නැවත සංසරණය වීමට පටන් ගැනීම අවදානම් බවයි.
Suggestions