Jennifer mulfort නම් කාන්තාව තමන්ගෙ පෙම්වතාට මව් කිරි දීමට පටන් ගෙන ඒ ගැන මහජනයාට පැහැදිලි කිරීම සඳහා සමාජය මාධ්‍ය හරහා විශාල උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඇයගේ පෙම්වතා සමඟ එකතු වී වැඩිහිටි මව්කිරිදීමේ සම්බන්ධතාවයක් පවත්වන්නට ඇයට අවශ්‍ය බව ඇය කියා සිටියා . ඇය කියවා සිටි ආකාරයට මෙසේ මව්කිරි දීමෙන් පිවිසුම් අතර වඩාත් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකි බව ඇය කියා සිටියා.

ඇයට මේ සඳහා අන්තර්ජාලයට දැන්වීමක් දැමූ පසු බ්‍රෑඩ් නම් පුද්ගලයාව ඇයට හමු වුනා.ඔහු මෙම සංගමය තුළ පරීක්ෂණ රැසක් ආරම්භ කළා.මොවුන් ඉක්මනින්ම යහළුවන් බවට පත් වුණා.ඇයට අලුතෙන් දරුවෙකුට උපත දීමට ඉන් පසු අවශ්‍ය වුණේ නැහැ.ඔවුන්ට අවශ්‍ය වුණේ dry feed. සෑම පැය දෙකක් තුළදීම ඇයට ඇයගේ සිරුර තුලට සිතන්නට සැලැස්සුවා ඇයට කිරි කිරිදීමට දරුවකු සිටින බව.මෙසේ කිරීමේදී ඇයගේ පියයුරු තුළ මව්කිරි නිෂ්පාදන වීමට පටන් ගත්තා.ඇය පවසන්නේ දින තුනක් ගත වන විට ඇයගේ පියයුරු ඉතා වේදනාකාරි වූ බවයි.

නමුත් තමන්ගේ ඉලක්කයට ළඟා වනතුරු සියලු වේදනාවන් සතුටින් දරා සිටි බව ඇය පවසා සිටියා.මේ යුවළ තවත් ප්‍රශ්නවලට මුහුණ දුන්නා.ඇය පවසන ආකාරයට මෙසේකිරි දීම හා ලිංගිකත්වය යන දෙක අතර වෙනස පැහැදිලි කර ගැනීමට අපහසු වී තිබෙනවා.මවුකිරි දීමට පටන් ගත් පළමු කාලය තුළ ලිංගිකත්වයෙන් තොරව ඒ කිරීමට අපහසු වුවත් නමුත් ඉන් පසුව එය පහසු වූ බවයි ඇය පවසන්නේ.මොවුන්ගේ පවුල් වල ඇත්තේ සාමාන්‍ය සම්බන්ධතාවයක්.

ඇය පානය කරන්නේ මව්කිරිවලින් සිදු කිරි තේ එකක්.මේමගින් කිරි සැපයීම වැඩි වෙන බව ඇය පවසනවා.එසේම ඇය ලැක්ටිපුල් බෙහෙත් පෙති ගන්නා අතර ඇයගේ ආහාර වලට oatmeal හා හණ ඇට එකතු කර ගන්නවා. එය කිරි සැපයීමට උදව් වන බව ඇය පවසනවා.ඇය පවසන ආකාරයට ඔවුන්ගේ මේ බැඳීම කා අතරත් ඇති නොවන බැඳීමක්.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here