මේ තමයි ලෝකයේ සුන්දරතම සහ සරාගීම මෝටර් රථ ධාවන තරඟවලට සහභාගීවන කාන්තාවන් විදිහට සලකන කීප දෙනා.

කැමරන් ජෝර්ඩා (ස්පාඤ්ඤ)

තවමත් වයස අවුරුදු 30 පමණක් වෙන කැමරන් මෝටර් කාර්ටින් වලින් ධාවන ක්ෂේත්‍රයට පා තබපු සුන්දර යුවතියක්. 2007 වසරේ ෆෝමියුලා මෝටර් ශූරතා තරඟාවලියෙන් ජාත්‍යන්තර පිටියට එද්දි ඇයට යන්තම් වයස අවුරුදු 18යි. වර්තමානයේ ඇය ධාවකයෙක් විතරක් නෙවෙයි ෆෝමියුලා මෝටර් රථ ධාවන උපදේශිකාවක් විදිහටත් කටයුතු කරනවා.

Carmen Jorda 4
Carmen Jorda 4
Carmen Jorda 4
Carmen Jorda 4

ක්ලෙයාර් ජෙඩක් (සිංගප්පූරුව)

ඇය සිංගප්පූරුවෙන් බිහිවුණු මුල්ම කාන්තා මෝටර් රථ ධාවන ශූරිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතා කුඩා කාලයේ ඉඳන්ම මෝටර් රථ ධාවනයට කැමැත්තක් දක්වපු ක්ලෙයාර් තරුණයින්ට වඩා වේගයෙන් රථ ධාවනය කල හැකි තරඟාකාරියක්. තවමත් 29 හැවිරිදි ඇය රූපලාවන්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රයටත් වැඩි කැමැත්තක් දක්වනවා

Claire Jedrek 4
Claire Jedrek 4
Claire Jedrek 4
Claire Jedrek 4

විකී පිරියා (ඉතාලිය)

ඉතාලියෙන් බිහිවුණු කාන්තා මෝටර් රථ ධාවකයන් අතරේ සුරූපීම වගේම ලාබාලතම ශූරිය විකී විදිහට හඳුන්වන්න පුළුවන්. සරාග පෙනුමකින් සහ උසකින් හෙබි ඇයට තවමත් වයස 25ක් විතරයි. 2014 දී ධාවන ක්ෂේත්‍රයට පැමිණි විකී නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධව කටයුතු කරනවා

vicky Piria 4
vicky Piria 4
vicky Piria 4
vicky Piria 4

ඉනිස්සා තුෂ්කනෝවා (යුක්‍රේනය)

මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ සිටින සරාගීම තරුව විදිහට ඉනිස්සා හැඳින්වූවාට කිසිම වරදක් නෑ. ඒ තරමටම මාධ්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රයේ අවධානය දිනාගත්ත ධාවන ශූරීයක් නැති තරම්. ඉනිස්සා තවමත් වයස 31 ක කාන්තාවක් වුනත් ඇය මේ ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද ඇති කාන්තාවක්.

Inessa Tushkanova 4
Inessa Tushkanova 4
Inessa Tushkanova 4
Inessa Tushkanova 4
Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here