තොටිල්ල පදවන දෑත අවි ආයුද අත දරන්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි. වැඩවසම් යුගවලදි පවා කාන්තාවන් හමුදා සේවය හෙවත් මිලිටරි සේවාවන්වල නිරත වෙලා තියෙනවා. සමහරවිට විශේෂ කාන්තා බලඇණි පවා ඒ දවස්වල තිබිලා තියනවා. සාහිත්‍යයේ වර්ණනා කරන සුකුමල, සොඳුරු යුවතියන් මිලිටර් ඇඳුම් ඇඳගෙන, අවි දැරීම ලෝකයට තව දුරටත් මැජික් එකක් වෙලා නම් නෑ.

ලෝකයේ ලස්සනම කාන්තා හමුදා නිලධාරිනියන් ඉන්න රට මොකක්ද කියාල ඇහුවොත් අපිට ටිකක් හිරවෙන ප්‍රශ්නයක්. මොකද ලස්සන කියන එක සාපේක්ෂ නිසා වගේම ලෝකයේ ලස්සනම යුවතියන් ජිවත්වෙන රටවල් ගණනාවක්ම තියන නිසා. ලෝකයේ ලස්සනම යුවතියන් කිව්වම නම් අපිට මතක් වෙන්නේ වෙනිසියුලාව, ප්‍රංශය, ඉන්දියාව වගේ රටවල් (ඔව් ලංකාවෙත් ලස්සන ගෑණු ළමයි නැත්තෙම නෑ. 😀 ) 

රටවල් ගණනාවක ලියවුණු මාධ්‍ය වාර්තා සහ විශේෂාංග ලිපි කියවලා බැලුවම ලෝකයේ ලස්සනම හමුදා නිලධාරිනියන් ඉන්න රට විදිහට පිළිගන්නේ රුසියාවයි. අපි කිව්ව පලියට පිළිගන්න එපා. මේ පහළින් තියන ඡායාරූප ටික බලලා ඔබම තිරණය කරන්න.

Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Women Smile 1080x1920.jpg russian
Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here