1988 කැලිෆෝනියාවේදී උපන් සාෂාග්‍රේ  ගේ සත්‍ය නම වන්නේ මරීනා ඈන් හන්ටිස්ය.
සාෂාගේ පියා කාර්මිකවරයෙක් වන අතර ඇය සාමාන්‍ය පවුලක උපන්නියකි.

ඇගේ වයස අවුරුදු 5දී දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් සාෂාගේ දෙමව්පියන් දික්කසාද විය.
දැඩි ආර්ථික අපහසුතා මැද අවුරුදු 18 සම්පූර්ණ වූ සාශා ලොස් ඇන්ජලීස් නගරය කරා පැමිණෙන්නේ නිල් නිරූපණ ශිල්පිනියක් වීමටයි.

ඇය රඟ පෑ ආන්දෝලනාත්මක ජවනිකා නිසා ඇය ලොව ධනවත් නිල් චිත්‍රපට නිලියන් දස දෙනා අතරටද එක්වී තිබෙනවා.
ඒ වනවිට ඇයගේ ආදායම ඩොලර් මිලියන 30ක් වී තිබෙනවා.

සාශා විටෙක මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ ජීවිතයේ පළමු ලිංගික අත්දැකීම ඇයට වයස අවුරුදු 15දී ලැබුණු බවයි.

2008 ලොව ප්‍රකට හොලිවුඩ් සඟරාවක් වන රොලින්ග් ස්ටෝන් සඟරාව සාශා ග්‍රේ ලොව අපිරිසිදුම කාන්තාව ලෙස හඳුන්වාදී තිබෙනවා.

ප්‍රකට ඇකඩමික් සම්මාන ලාභී අධ්‍යක්ෂක ස්ටීවීන් සොඩබර්ග් නොසිටින්නට ඇයගේ සැඟවුණු දක්ෂතා නිල් චිත්‍රපට කලාව නිසා යටපත් වීමට ඉඩ තිබෙනවා.

2011 දී නිහඩවම නිල් චිත්‍රපට ලෝකයෙන් සමුගන්නා මැය ග්‍රන්ථ කතුවරියක් ලෙස සමාජයට එක්වනවා.
මේ වනවිට ඇය ඇයගේ කුඩා කළ සිහිනය වන සංගීත ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර හොලිවුඩයේ දක්ෂ චිත්‍රපට නිළියක් ලෙසද කටයුතු කරනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here