පිස්සු හැදෙන තනියම ජීවත් වෙන්න පුලුවන් පට්ට ලස්සනම තැන් 30 ක්

වර්තමානයේ නවීන ලෝකයත් සමග ඉදිරියට යන වේගවත් ගමනෙදි අපිට සතුටින් සැහැල්ලුවෙන් සිටීමට තිබෙන කාලය වගෙම අපේ ජීවිතයත් ආත්මයත් අහිමි වෙන බව පිලිගන්න වෙනවා. එවැනි යාන්ත්‍රික ජීවන රටාවකින් මිදිලා ලෝකයෙන්ම හුදකලා වුනු ස්තානයක ස්වභාවධර්මය සමග තනි වෙන්න තියෙනවා නම් කාලය පිලිබද හැඟීමක් ඇති කර ගන්නත්, ජීවන රටාව මන්දගාමි කර ගැනීමටත්, ඔබේ මනස එක්ක තනිවෙන්නත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ සදහා ලෝකේ තියෙන සුදුසුම ස්තාන ටික තමයි අපි අද පෙන්වන්නේ.

1. Vestmannaeyjar Archipelago – Ellidaey දිවයින අයිස්ලන්තය.


2. St. Thomas අසල Škofja Loka – ස්ලෝවේනියාව.


3. Meteora – Thessaly, ග්‍රීසිය.


4. බ්‍රිතාන්‍ය කොලොම්බියා වෙරළ තීරය – කැනඩාව.


5. නැගෙනහිර ෆින්ලන්තය.


6. ඩ්‍රිනා ගඟ මැද පිහිටි නිවස – ඹජින ඹස්ට, සර්බියා.


7. Telgart – ස්ලෝවැකියාව.


8. Hrafntinnusker, Landmannalaugar සහ Alftvatn විල අසල – අයිස්ලන්තය.


9. Chess pavilion, හුවා කන්ද – චීනය.


10. Kotissari දූපත – ෆින්ලන්තය.


11. Matterhorn හි Solvay Hut – ස්විස්ටර්ලන්තය.


12. Katskhi Pillar – ජෝර්ජියාව.


13. ස්වීඩනයේ යම් ස්තානයක්.


14. Holmur Reykjanes – අයිස්ලන්තය.


15. Paro නිම්නය – භූතානය.


16. Munnar – ඉන්දියාව.


17. ස්කොට්ලන්තයේ යම් ස්තානයක්.


18. Peggy’s Cove, Nova Scotia – කැනඩාව.


19. කියොතෝහි සෙන් බෞද්ධ විහාරයක් – ජපානය.


20. Faroe දූපත – ඩෙන්මාර්කය.


21. අයිස්ලන්තයේ යම් ස්තානයක්.


22. Stradbally වල පුරාණ වනාන්තර නිවසක් – අයර්ලන්තය.


23. බ්‍රවුන් කඳු මුදුනේ නිවස – නවසීලන්තය.


24. යුනාන් හි කුඹුරක් මැද – චීනය.


25. Mu Chang Chai හි කුඹුරක් මැද – වියට්නාමය.


26. Ile De Saint Cado – ප්‍රංශය.


27. නැගෙනහිර nAgenahira Sister Rock Island – ෆ්ලොරිඩා, ඇමරිකා එක්සත් ජනපදය.


28. Tors Cove – කැනඩාව.


29. Siglufjörður – අයිස්ලන්තය.


30. කැනඩාවේ යම් ස්තානයක්.


මේ තැන් ටික ගැන ඔබට මොකද හිතෙන්නේ? අදහස් දක්වන්න. ඔබට සුබ දවසක්.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here