සම්බුදුරජාණන් වහන්සේට අග්රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ නොයෙක් නොයෙක්පූ ජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය කියල දෙන්න.
Suggestions